විසා නැතිව ජීවත්වන අය සදහා ගැසට් එක නිකුත් වෙලා තිබෙන්නේ
https://static.gedidigital.it/repubblica/pdf/2020/politica/decreto-rilancio.pdf?ref=drnweb.repubblica.scroll-1
වැඩි විස්තර හෙට දිනයේ ඉදිරිපත් කරන්නම්
https://static.gedidigital.it/repubblica/pdf/2020/politica/decreto-rilancio.pdf?ref=drnweb.repubblica.scroll-1
වැඩි විස්තර හෙට දිනයේ ඉදිරිපත් කරන්නම්
කො_රෝනා වෛ_රසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. මෙය ගිය වසරෙත් ලබාදෙනු ලැබුවා.එමෙන්ම අවස්තා කිහිපයකදීම දීර්ග කරනු ලැබුවා. මෙවරත් මාර්තු,අප්රියෙල්,මැයි යන මාස තුන සදහා එම දීමනාව ලබාදීමටයි inps…
කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය Covid-19 වැළැක්වීම සඳහා ගෙනඇති ක්රියා මුල් කොටගෙන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සහ කොන්සියුලර් සේවා ක්රියා පටිපාටි වැඩි දියුණු කිරීම සඳහා, ශ්රි ලංකා බලධාරීන් විසින් නිකුත් කරනලද ලියකියවිලි ඉතාලියේ භාවිත කිරීමට ලෙගලයිස් කිරීම සඳහා කොන්සියුලර් සේවා ලබා දීම කුරියර් සමාගමක් මගින් සිදුවන බව දැනුම් දී ඇත . මේ සේවා 2020 සැප්තැම්බර් 14…
ඉතාලියට බලපෑ කොරෝනා වසංගතය නිසා ඉතාලිය තුල සිදුවූ හදිසි තත්වය සැලකිල්ලට ගෙන ඉතාලිය තුල අසරන වී සිටින පවුල් සදහා සහනයක් ලබදීමට ඉතාලි රජය තීරනයකර තිබෙනවා.මේ වන විට ඔබ මේ ගැන දන්නවත් ඇති. මේ සදහා අයදුම්කිරීමට නම් අවුරුදු 26 ට අඩු එක දරුවකු හෝ පවුලේ සිටිය යුතුය.පවුලේ සාමාජිකයන් ගනන වැඩිවෙන විට ලැබෙන සහන මුදලත් වැඩිවෙනවා. (Gazzetta…
තාවකාලික දිසි ගමන් බලපත්ර නිකුත් කරනු ලබන්නේ හදිසි කටයුත්තක් සඳහා එක්වරක් ශ්රී ලංකාවට යාම සඳහා පමණක් වන අතර අදාළ ගුවන්ගමන සඳහා පමණක් භාවිත කළ යුතුය. සමාන්ය ගමන් බලපත්රය භාවිතා කර සිදුකරනු ලබන වෙනත් කිසිදු කටයුත්තක් සඳහා වලංගු නොවේ.
කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. විවිධකාර ආයතනවලින් ප්රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්ර දැමීම සදහා නිකරැනේ මුදල්…
මේ සටහන තියන්න හිතුවෙ සනතෝරියා එක සම්බන්ධයෙන් සමහරුන්ගෙ තියෙන දුර්මත දුරු කරන්න සහ ප්රෙෆෙත්තුරා එකට යන පලමු අවස්ථාවෙදිම අඩුවක් නැතුව හැම දෙයක්ම ගෙනියන්න ඔබව සූදානම් කරන්න. ඊයෙ (30-03-2021) , සේවා දායකයා (lavoratore) සමග ප්රථම appuntamento එකට ගියා. ප්රෙෆෙත්තුරා එක ඇතුලට ගන්නෙ එක වරකට සේවකයා(බොස්)පමණයි, මේ කොරෝනා වසංගත තත්වය හමුවෙ දවසකට Appoiment 5-10ක් වගේ දෙන බවක්…