|

විදේශගමන් බලපත්‍රය සදාගැනිමට අවශ්‍යදේ

Passport එක හදාගන්නේ කොහොමද.

Original ID එකයි photo copy 1යි

හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි.

Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link – https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) .

උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන එකක් අරන් යන්න එතන තැනක් තියෙනවා එතනින් රුපියල් 120 ට අලුත් එකක් ගන්න පුලුවන්.ගිහින් එතන තියෙන studio එහෙකින් ෆොටො ගහගන්න…

එයාලා photo print කරන්නේ නැ කෙලින්ම passport office එකේ site එකට upload කරනවා.පස්සේ එයාලා එකට කොලයක් දෙයි එකයි අර application එකයි අනිත් ටිකයි අරගෙන යන්න ඇතුලට…

(https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en මේ link එකෙන් authority studio එකක් බලාගන්න පුලුවන් ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන. එතැනකින් උනත් photo ගහලා upload කරන්න පුලුවන්.)

Photo ටික විතරක් ගන්න 300 ක් ගනි.form එක එතනින් ෆිල් කරන් අනිත් photocopy ටිකත් එතනින් ගන්න ගියොත් 700 ක් ගන්නවා. ඇතුලට යන තැන ඉස්සෙල්ලා බලලා ඉන්න සෙනග ඉන්නවාද කියලා පොලීමේ.. ඉන්නවා නම් ආපහු ඇවිල්ලා අර studio එකෙන් අහලා බලන්න appointment time එකක් දාගන්න පුලුවන්ද කියලා. එකට 150 ක් ගන්නවා එතකොට පොලිමේ ඉන්න ඔන්නැ ඇතුලට යන්න තියෙන්නේ. එතන ඉන්න security කෙනෙක්ගෙන් ඇහුවා නම් පෙන්නයි යන්න ඔනි විදිහ.. ඇතුලට ගිහින් token number එකක් ගන්න තැන ඉදලා පල්ලේහා තියෙන ෆොටො එකේ විදිහට යන්න තියෙන්නේ.

Normal ගන්නවා නම් – 3500යි
One day service එකෙන් ගන්නවා නම්- 15,000 යි.

Ps – Passport ගන්න ලේසිම විදිහ online appoinment දාගන්න එක google එකෙන් search කරලා ෆිල් කරලා time select කරලා අපිට ඒකේ pdf එකක් එනවා ඒක අරන් පෝලිමේ ඉන් නැතිව යන්න පුලුවන්
සාමාන්‍ය පෝලිම තියෙන පැත්තෙන් නෙවේ අනික් පැත්තෙන් යන්න ඕනි.. බබාලගේ passport ගන්නවනම්

බබාගේ birth certificate orginal with photocopy
Mother & father NIC photocopy
Passport තියේනම් detail page & ලමයින්ගේ විස්තර ඇතුලත් පිටුවේ photocopies
Consent letter එක application එකත් එක්කම fill කරන්න ඕනි
Application & consent letter online printout ගන්න පුලුවන්..

10years වලට හා 3years valid විදිහට බබාලගේ වර්ග දෙකයි
බබාලට 10years ekata normal 3500/= ගියේ
මව සහ පියා දෙන්නම ඉන්න ඕනි නැතුව ගන්න විදිහ නම් දන්නේ නැහෑ
NIC එක්ක අපේ mask ගලවලා බලනවා.
Passport එක නෙවේ ID එකයි අපිව අදුරගන්න යොදාගන්නේ

Online Reservation Link :
https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

photocopy එකයි.Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link – https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන එකක් අරන් යන්න එතන තැනක් තියෙනවා එතනින් රුපියල් 120 ට අලුත් එකක් ගන්න පුලුවන්.ගිහින් එතන තියෙන studio එහෙකින් ෆොටො ගහගන්න…

Similar Posts