ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කිරිමට බලාපොරොතුවෙන ඔබට වැදගත් පුවතක්

ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කරන ඔබට    

2022 මැයි 20 වෙනිදා සිට ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකිරීමේදී, (Contributo 250 Euro) මුදල් ගෙවීමේ ක්‍රමයේ වෙනසක් සිදුවේ.

PagoPa ක්‍රමය යටතේ ඉල්ලුම් පත්‍රය යොමු කරනා අවස්ථාවේම ගෙවිය යුතු වෙන අතර, 2022 ජුනි 24 න් පසුව කලින් බොලොත්තීනෝ මගින් මුදල් ගෙවූ ක්‍රමය අහෝසි වෙනු ඇත.

A partire dal 20 maggio prossimo è possibile effettuare il pagamento dell’imposta di bollo e/o del contributo di 250€ tramite PagoPA direttamente dal portale contestualmente alla presentazione della domanda. Sino al 24 giugno si potranno utilizzare in alternativa le altre ordinarie modalità di pagamento, dopo tale data PagoPA sarà l’unica modalità di pagamento.

 

Similar Posts