|

ඉතාලියට පැමිනීමටත් පෙරම Codice Fiscale ලංකාවෙන් සාදාගන්නා ආකාරය

Codicifiscale ලංකාවේන්ම හදාගෙන එමු ද?

ඉතාලි එම්බසියෙන් ලබාදුන්න නවතම සේවය. මෙය බොහෝරටවල ක්‍රියාත්මකවෙන ක්‍රමවේදයක්. ෆැමීලියාර් , ස්ටුඩන්ට් වීසා වලට ඉල්ලුම්කර එය ලැබුන පසුව ඔබගේ codicifiscale – tax code එකට ඔබට ඉල්ලුම්කල හැකිය. Forister ආයතනයෙන් මේ සදහා ඔබට මගපෙන්වනු ලැබේ.

Codice Fiscale / Tax Code ඉතාලි බදු කේතය පහසු පියවර 3 කින්:

  • ඔබේ බදු කේත අයදුම් පත්‍රය FORSITER විසින් නිවැරදිව පුරවා ගන්න.
  • ඔබගේ පෝරමය කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීමට Prenot@mi හරහා දිනයක් වෙන් කර ගැනීමට FORSITER ඔබට සහය වේ.
  • ඔබගේ පෝරමය, නියමිත දිනයට තානාපති කාර්යාලයට ඉදිරිපත් කරන්න.

Similar Posts